මව්වරුන්ගේ කඳුලු පිස දමන්න – ජීවතුන් අතර සිටින පුතා ගැන සාක්‍ෂි සහිතව සටන් කරන මවක්

ශ්‍රී ලංකාවේ නව රජය පාලනයට පැමිණ දින 100ක් අවසන්වී ඇත. වර්තමාණයේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව අතර පවතින ප්‍රධානතම ගැටළුවක් වන අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්ණයට ශ්‍රී ලංකා රජය පසුගිය රජය මෙන් කිසිම පිළිතුරක් ලබාදී නැත. යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටින ජෙයකලා අතුරුදහන්වූ සිය දරුවන්ව සොයමින් සිටින දහස් ගණනක මව්වරුන් අතර එක් මවකි. මගේ දරුවා ජීවතුන් අතර සිටිනවා … Continue reading මව්වරුන්ගේ කඳුලු පිස දමන්න – ජීවතුන් අතර සිටින පුතා ගැන සාක්‍ෂි සහිතව සටන් කරන මවක්